දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු ...
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ...
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නැවත වතාවක් ගිනි ගැනීමක් සිදුව තිබේ. එහි 24 වැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න ...
බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නගරයේ ජනාකීර්ණ වීථියකට සැහැල්ලු ගුවන්යානයක් කඩාවැටී අනතුරක් සිදුව තිබේ. මෙම යානය මාර්ගයේ ගමන් කරමින් ...
විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට සිදුකරනු ලබන දේශපාලන පත්වීම් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබේ ...
CIDයට යොමුකළ ලිපියේ නම් සඳහන් සැකකරුවන්, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බවට තිපති ...
ගාල්ලේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයට තරගය නතරකරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 330ක් රැස්කරගෙන සිටියේය ...
පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගොස් මේ වනවිට විශ්‍රාම වැටුප ලබන මන්ත්‍රීවරු සංඛ්‍යාවත්, ඔවුන් වෙනුවෙන් ගෙවනු ලබන මුදල පිළිබඳවත් අද ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි ...
වාද්දුව වේරගම ප්‍රදේශයේ ස්වාමිපුරුෂයෙකු විසින් තම බිරිඳගේ ගෙල කපා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ වාද්දුව වේරගම පදිංචිව ...
ටෙස්ට් ක්‍රිකට් දිවියේ 36වන ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කිරීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් අද (7) සමත් විය ...
වී තොග සහ සහල් මිල සම්බන්ධව පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා මෙරටුව විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරයා විසින් ගෙන ආ ...